Susil premajayantha cartoon characters
Historians believe superhero characters helped calm people who were worried about the threat of war during and after WWII....
සුසිල් ප්‍රේමජයන්ත්
Sri Lankan politicianසැකිල්ල:SHORTDESC:Sri Lankan politician
ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් ( ජනවාරි 10) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු, හිටපු කැබිනට් අමාත්‍යවරයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙයි.[1]
මුල් අවදිය
[සංස්කරණය]සුසිල් මහතා සිය මූලික ඉගෙනීම් කටයුතු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් හදාරණ ලදී.[2] ඉන්පසුව කොළඹ විශ්වවිද්‍යාලයට ගොස් දී නීතිවේදී උපාධියක් ලබා දී නීතිඥ බවට පත් විය.[3] පසුව, දී ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගත්තේය.[4]
දේශපාලන ජීවිතය
[සංස්කරණය]ප්‍රේමජයන්ත් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ වසරේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්වෙමින්.[3] දී ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූණා වන අතර දී ඒ පළාතේ ප්‍රධාන අමාත්‍ය ලෙස තේරී පත් විය.[3][4]
දී ඔහු ගම්පහ දිස්ත්‍රික්කය ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්වූණා සහ අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත් විය.[3] මහ මැතිවරණයෙන්පොදු ජන එක්සත